Carousel

Monday, September 7, 2015

බිට් කොයින් හොයන්නෙ මෙහෙමයි

මේ සඳහා අපිට ඉස්සෙල්ලම coinbase.com වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කරගන්න ඕනෙ.



මොකක්ද මේ coinbase.com කියන්නෙ?

coinbase.com කියන්නෙ වෙබ් අඩවියකකේක හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ.අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.මීට අමතරව https://blockchain.info කියන්නෙත් මේ වගේම සයිට් එකක්.

එහෙනම් අපි coinbase වල ගිණුමක් හදමු!

මුලින්ම https://www.coinbase.com යන්න.එතකොට මෙන්න මෙහෙම එයි.





එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.
ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට comfirmation ඊමේල් එකක් එයි.
ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.
2.දැන් අපිට පුලුවන් අපේ wallet එකට ඇතුල් වුනාට පස්සේ,

"accounts" කියන එක ක්ලික් කරන්න.


ඒකෙ තියන 'Wallet address ' කියන ලින්ක් එක ක්ලික් කරන්න.


ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ.


No comments:

Post a Comment

Ads Inside Post

Post Labels

Disqus Shortname

Flickr User ID

Flickr User ID

Ads Inside Post

Comments system

Browse Using The Menu

Comments system