Carousel

පහසුවෙන් file recover කරන්නේ මෙහෙමයි

මේ software එක නම් මගේ ජීවිතේ ගොඩක් අවස්ථා වලදී මට ගොඩක් උපකාරී උන software එකක්.ඔයාලටත් computer එකේ තියෙන delete උන file  එකක් හරි delete  කරපු file එකක් හරි ආපහු ලබාගන්න(recover ) ඕනේ උන අවස්ථා ඕනේ තරම් ඇති.එත් ඒකට හරියන software එකක් internet එකෙන් ලේසියෙන් හොයාගන්න නම් බෑ.නැත්තේ නෑ,තියෙනවා ඒත් නොමිලේ ගන්න නෑ ,එහෙමත් නැත්නම් තියෙන ඒවගෙන් හරියට recover කරගන්න බෑ.හැබැයි මේ software එක නම් එහෙම නෑ,බොහොම පහසුවෙන් ඔයාලගේ delete වෙච්ච files recover කරලා දෙනවා.software එක download කරගන්න ලින්ක් එක මම මේ පොස්ට් එක අන්තිමේට දාන්නම්.

මුලින්ම software එක download කරගෙන ඒකෙ තියෙන orion.exe කියන එක open  කරන්න.එතකොට මෙහෙම window එකක් එයි.

ඒකෙන් Recover කියන option එක තෝරන්න.ඊට පස්සේ එන menu එකෙන් recover all කියන එක select කරලා next button එක click කරන්න.
ඊළඟට එන window එකේ ඔයාට recover කරගන්න ඕනේ file එකේ name එකේ කොටසක් මතක නම් type කරන්න පුළුවන්.එහෙම මතක නැත්තන් නිකන්ම තියල next button එක click  කරන්න.
ඊළඟට එන window එකෙන් recover කරන්න ඕනෙ මොන drive  එකද කියලා තෝරල finish button එක click කරන්න.



ටික වෙලාවකින් delete කරපු file ලිස්ට් එකක් පෙනෙයි.ඒකෙන් අවශ්‍ය file එක තෝරලා file එක උඩ double click කරන්න.එතකොට recover වෙන file එක save කරන්න ඕනේ කොහෙද කියල තෝරල save button එක click  කරන්න.

Software එක download කරගන්න පහල තියෙන Download button එක click කරලා තත්පර 5කින් දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන skip add button එක click කරන්න.




No comments:

Post a Comment

Ads Inside Post

Post Labels

Disqus Shortname

Flickr User ID

Flickr User ID

Ads Inside Post

Comments system

Browse Using The Menu

Comments system