මේකට අපි භාවිතා කරන්නේ command line interface එක භාවිතා කරමින් නිර්මාණය කරපු පුංචි software එකක්.මම link එකෙන් ඔයාලට ඒ software එක download කරගන්න පුළුවන්.ඒක download කරගෙන ඔයාට ඕන computer එකට copy කරගෙන software එක open කරපු ගමන් chrome browser එකේ save කරලා තියෙන ඔක්කොම user name,password පෙන්නයි මෙන්න මේ වගේ.
හරිම ලේසියෙන් මේ ක්‍රමෙන් ඔයාලට chrome එකේ save කරලා තියෙන passwords හොයාගන්න පුළුවන්.
පහල ලින්ක් එකෙන් software එක download කරගන්න එහෙනම්.download button එක click කරලා තත්පර 5කින් දකුණු පැත්තෙ උඩ කෙලවරේ තියෙන skip add button එක click කරන්න.


No comments:
Post a Comment