Carousel

පහසුවෙන් හැමදේම search කරන්න

මේ software එක ගොඩක්ම වැදගත් වෙන්නේ විශේෂයෙන්ම windows 8 සහ 8.1 භාවිත කරන අයට තමා. windows මෙහෙයුම් පද්දතියේ තියෙන search option එකෙන් file එකක් හරි software එකක් හරි හොයාගන්න තියෙන අමාරුව ඔයාලා දන්නවනේ.ඒකට හොඳම විසඳුමක් තමා මේ software  එක.මේ software එකේ search box එකේ අපිට අවශ්‍ය දේ type කරපු සැනින් එකට අදාල හැම දෙයක්ම පෙන්නනවා.හරිම ලේසියි.

install කරන්න අමාරුත් නෑ.Download  කරලා open  කරපු ගමන් වැඩ.පහල තියෙන download button එක click කරලා තත්පර 5කින් දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන skip add button එක click  කරන්න.


No comments:

Post a Comment

Ads Inside Post

Post Labels

Disqus Shortname

Flickr User ID

Flickr User ID

Ads Inside Post

Comments system

Browse Using The Menu

Comments system