Carousel

බිට් කොයින් හොයන්නෙ මෙහෙමයි

මේ සඳහා අපිට ඉස්සෙල්ලම coinbase.com වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කරගන්න ඕනෙ.



මොකක්ද මේ coinbase.com කියන්නෙ?
coinbase.com කියන්නෙ වෙබ් අඩවියකකේක හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ.අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.මීට අමතරව https://blockchain.info කියන්නෙත් මේ වගේම සයිට් එකක්.

    එහෙනම් අපි coinbase වල ගිණුමක් හදමු!

    මුලින්ම https://www.coinbase.com යන්න.එතකොට මෙන්න මෙහෙම එයි.






    එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.
    ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට comfirmation ඊමේල් එකක් එයි.
    ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.
    2.දැන් අපිට පුලුවන් අපේ wallet එකට ඇතුල් වුනාට පස්සේ,

    "accounts" කියන එක ක්ලික් කරන්න.


    ඒකෙ තියන 'Wallet address ' කියන ලින්ක් එක ක්ලික් කරන්න.


    ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ.

    ඊගාවට අපිට තියෙන්නේ epay.info  අකවුන්ට් එකක් හදාගන්න එක.epay.info සයිට් එකට ගිහින් chek your wallet කියන්න එක උඩ clik කරන්න.


    ඊට පස්සේ එන ෆෝම් එකේ ඔයාගේ bitcoin wallet adress එකයි password එකයි ටයිප් කරලා login and check my balance කියන එක උඩ click  කරන්න
     දැන් වැඩේ හරි.epay.info  සයිට් එකට ලොග් උනාම ඔයාට ඔයා හොයන බිට් කොයින් වල ප්‍රමාණය බලාගන්න පුළුවන්.මේ සයිට් එකට එකතුවෙන bitcoin  හැම ඉරිදා දවසකදිම අපේ coinbase  අකවුන්ට් එකට automatically බැර වෙනවා.

    දැන් තමයි හොඳම හරිය.epay.info එකෙන් අපිට නිකන් bitcoin ගෙවන නෑනේ.එකට එයාලගේ add තියෙන සයිට් ටිකක් තියෙනවා.ඒවගේ අපිට එක එක පොඩි games සෙල්ලම් කලාම satoshi(bitcoin වල කුඩාම ඒකකය ) ලැබෙනවා.

    ඒ සයිට් වලට යන්න මම පොඩි rotator එකක් දෙන්නම්.ඒකෙ download link එක පහලින්  දාන්නම්.
    එක download කරලා extract කරගන්න.ඊට පස්සේ ඒකෙ තියෙන sathoshi කියන එක open කරන්න.ටිකකින් උඩ  තියෙන රූපෙ වගේ ඒක load වෙයි.ඒකෙ bitcoin address කියන තැන ඔයාගේ bitcoin address එක type කරලා ස්පින් කියන button එක click කරන්න.

    ඊට පස්සේ next කියන එක උඩ click කරන්න.

    ඊට පස්සෙ එන වින්ඩෝ එකේ තියෙන capcha එක පුරෝලා claim කියල button එකක් ඇති ඒක click කරන්න.


     හරියට capcha එක fill කරලා claim button එක උඩ click කලානම් මෙන්න මේ වගේ message එකක් එයි.ඊටපස්සේ ඔයාගේ epay acount එකට ගිහින් ඔයාට ඒ satoshi ප්‍රමාණය ලැබුනද කියල බලාගන්නත් පුළුවන්.

    Rotator එක download කරගන්න පහළ තියෙන download button එක click කරන්න.තත්පර 5කට පස්සේ දකුණු පැත්තේ උඩ  කෙළවරේ තියෙන skip add කියන button  එක click කරන්න.

    No comments:

    Post a Comment

    Ads Inside Post

    Post Labels

    Disqus Shortname

    Flickr User ID

    Flickr User ID

    Ads Inside Post

    Comments system

    Browse Using The Menu

    Comments system