Carousel

Windows User Account Password ඉවත් කරගන්නෙ මෙහෙමයි

මේ සඳහා අපි පොඩි software එකක් පාවිච්චි කරනවා.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම පහල තියෙන download button එක click  කරලා software(image) එක download කරගන්න. ඊට පස්සේ ඔය image එක cd එකකට write කරගන්න ඕනෙ.ඊළඟට cd එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.එතනින් එකක් select කරාම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ අවශ්‍ය account එකක තෝරලා password remove කරන්න පුලුවන්.
Software එක download කරගන්න පහල තියෙන download button එක click කරලා තත්පර 5කට පස්සේ දකුණු පැත්තේ උඩ කෙලවරේ එන skip add button එක click කරන්න.

No comments:

Post a Comment

Ads Inside Post

Post Labels

Disqus Shortname

Flickr User ID

Flickr User ID

Ads Inside Post

Comments system

Browse Using The Menu

Comments system