අන්තර්ජාලය හරහා මුදල් හොයන්න පුළුවන් කියල ඔයාල ගොඩක් අය අහලා ඇතිනේ.ඒත් ඒ ගැන හරියට අවභෝදයක් තියෙන අය සහ අන්තර්ජාලය හරහා මුදල් හොයන ය ඉන්නේ බොහොම අඩු පිරිසක්.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලය හරහා පහසුවෙන්ම මුදල් හොයන්න පුළුවන් වෙබ් අඩවි කීපයක් ගැන.
InboxDollars: මේකත් swagbucks වගේම සයිට් එකක්.මේකේ රෙජිස්ටර් වෙනවාටත් ඩොලර් 5ක් ඔයාලට ගෙවනවා.මේකෙත් survey පුරෝලා ඔයාලට හොඳ ගානක් අතට ගන්න පුළුවන්.
Project Payday:මේ සයිට් එකෙන් ඔයාලට trial version බලනවට සල්ලි ගෙවනවා.
User Testing:මේ සයිට් එකේ තියෙන්නේ ඔයාලට එක එක වෙබ් සයිට් චෙක් කරන්න.සාමාන්යෙන් එක වෙබ් සයිට් එකක් චෙක් කරනවට ඩොලර් 10ක් විතර ගෙවනවා.සාමාන්යෙන් එක සයිට් එකක් චෙක් කරන්න විනාඩි 15-20ක් යනවා.ඒත් මොකද ඩොලර් 10ක් ලබෙනනවනේ.
Fiverr:මේ සයිට් එක නම් චුට්ටක් විතර වෙනස්.ඒ මොකද මේකේ ගෙවන්නේ අපි වැඩ කරන කාලයට අනුව.අපිට වැඩකරන්න පුළුවන් අවම කාලය පැය බාගයයි.මේ පැය බාගෙක කාලෙට කියන්නේ ගිග් එකක් කියල.ඔයාලට තියෙන හැකියාවට අනුව මේකේ වැඩ කලෑකි.
IZEA: මේ සයිට් එක නම් වෙනස්ම එකක්.මේකේ සල්ලි ගෙවන්නේ ඔයාගේ බ්ලොග් එකට එකට twitter එකට photos වලට එහෙමත් නැත්නම් වීඩියෝ වලට.ඔයාගේ twitter එක follow කරනවා වැඩියි නම් ඔයාට ලැබෙන මුදලත් වැඩියි.බ්ලොග් එකේ traffic එකටත් එහෙමයි.

earn money with Internet
ReplyDeletehttp://srilankabestjobs.blogspot.com